Friday, March 6, 2015

නුඹට කෙලෙසක වෛර කරම්ද ..........

මගේ හිතට මං වෛර කරනවා..
හුස්මක් ගානෙම නුඹේ මතකය
මතක් කරන මගේ හිතට
මං මගේ හතුරෙකුටත් වඩා
වෛර කරනවා ....
ඒත් තවමත් මං
නුඹේ නමට ආදරය කරනවා..
ඒ මොහොතක් ගානෙම නුඹේ නම
මගේ නෙත් මානයේ පෙනෙන හින්දා.. ..

No comments:

Post a Comment