උඹ දන්නවද මං වැඩියෙන්ම වෛර කරන දේවල්..හෙවනැල්ලෙනුත් උඹව අදුනගන්න මගෙ ඇස් දෙක..උඹේ ඇගේ යන්තමට දැවටුනත් උඹේ සුවද දැනෙන නහය...පිටිපස්සෙන් ඇගිලි තුඩක් වැද්දුවත් උඹමයි කියල අදුරගන්න හම...ඔක්කොටම වඩා හිනාවෙන්න විතරක් දැනගෙන උන්න උඹ නැතුව කදුලු විතරක්ම හොයන මගෙ හිත...මරන්න තරම් තරහයි මට...ඒ විදියට උඹට වෛර කරන්න පුලුවන් උනානම්..
No comments:
Post a Comment