Friday, March 6, 2015

පාර නොපෙනෙන තරම් තද වැස්ස.
.බස් එකේ ජනේලයක් ඇරගෙන ඉන්නෙ මම විතරද කොහෙද.
.සීතල වතුර බින්දු මෙච්චර තදින් මූනට වදිනව දැනෙන්නෙ නෑ වගෙයි..
.බහින උන් මන් දිහා කන්න වගේ බලන්නෙ වැස්සෙ තෙමීගෙන තනියම හිනා වෙන මෝඩය කවුද කියල වෙන්න ඇති.
..මං හිනා වෙනව නෙවෙයි අඩනව මේ ගලන්නෙ වැහි වතුර නෙවෙයි කදුලු...
.උඹ නැතුව මං මෙහෙමයි....ඕනෙ උනත් මිදෙන්න බැරුව..

No comments:

Post a Comment