ඉගිලෙන සිතුවිලි
Friday, March 6, 2015
උඹට පුලුවන්ද බේබදු මගෙ හිත අරක්කු නැතිව මත් කරවන්න..
.කංසා දුම පස්සෙ දුවන මගෙ හිත කංසා නැතිව මත් කරවන්න..
.සල්ලාල මගෙ හිත වෙන ගෑනු පස්සෙ නෙවේ උඹ පස්සෙම ගෙන්න ගන්න..
ලෝකෙම එක්ක උන්නත් හිතින් තනි වෙල ඉන්න මගෙ හිතෙ තනියට ඉන්න.
.කෙල්ලේ උඹට පුලුවන්ද ...කදුලු නොවැටෙන්..මේ ඇස් එක්ක හිනා වෙන්න...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment