Friday, March 6, 2015

මියැදෙන්න පෙර ආයේ මුණගැහුනොතින්
හිනැහෙන්න පෙර වාගේ යන්තම් හොරෙන්......
නොහැකිමුත් ලබන්නට දෑත ඔබේ පතන්නම් දිගාසිරි සැමදා මෙසේ...
හමු උනොත් මියැදෙන්න පෙර මේ ජිවිතේ ලග ඉන්න එක වරක් පෙරදා ලෙසේ

No comments:

Post a Comment