ඉගිලෙන සිතුවිලි
Friday, March 6, 2015
උඹට හැමදාමත් ලොල් උන මගෙ හිත ..උඹෙ පුසුඹට වශී වෙලා හැමදාමත් මම.,රසවිදින්නට උඹෙ දෙතොලග පැටලිලා.,උණුහුම් වෙන්නට උඹේ පපුතුරේ ගුලි වෙලා.. මට මා උවමනා තරමට වඩා උඹ අවැසි වග උඹට කිව යුතුද මගෙ දෑසට එබෙන උඹට නොපෙනේද මගේ හිත..
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment