Friday, March 6, 2015

වසක් ඉර ගිනි රස්නෙ පොලොවට බෙදන මද්දහනක....රත් උන වැලි කැට ලුනු වතුරෙන් පොගවන වෙරල කොනක ඉදන්...උඹේ උකුලට ඔලුව තියන් ඉද්දි ඇහුව මතකයි දිලූ අයියෙ ඔයා මාව දාල යන්නෙ නෑ නේද එහෙම උනොත් මට මොනා වෙයිද දන්නෑ කියල්......වෙරල කොනේ අදටත් මං උඹ එක්කමයි...මගෙ හිත පුරා දුවන ....ඇස් තෙත් කරන උඹ එක්ක....ඒත් උඹ..
¤~~දිලූ~~¤

No comments:

Post a Comment