Friday, March 6, 2015

මන් හිනා වෙනවා ඇඩුවොත් මිනිස්සු ඔයාට දොස් කියයි කියල බයට..
,මන් හිනා වෙනව ඇඩුවොත් ඔයා නැතුව මන් තනියම අඩන්නෙ ඇයි කියල අහයි කියන බයට.
..මන් හිනා වෙනව අඩල මගෙ කදුලු වලින් ඔයාට දුක හිතෙයි කියන බයට.
.මන් හිනා වෙනව හිතේ සතුටක් නැතත් ඔහේ පිස්සෙක් වගේ





No comments:

Post a Comment