උඹට හැමදාමත් ලොල් උන මගෙ හිත .
.උඹෙ පුසුඹට වශී වෙලා හැමදාමත් මම.
,රසවිදින්නට උඹෙ දෙතොලග පැටලිලා.
,උණුහුම් වෙන්නට උඹේ පපුතුරේ ගුලි වෙලා.
. මට මා උවමනා තරමට වඩා උඹ අවැසි වග උඹට කිව යුතුද
මගෙ දෑසට එබෙන උඹට නොපෙනේද මගේ හිත.
Saturday, March 21, 2015
Friday, March 6, 2015
පාර නොපෙනෙන තරම් තද වැස්ස.
.බස් එකේ ජනේලයක් ඇරගෙන ඉන්නෙ මම විතරද කොහෙද.
.සීතල වතුර බින්දු මෙච්චර තදින් මූනට වදිනව දැනෙන්නෙ නෑ වගෙයි..
.බහින උන් මන් දිහා කන්න වගේ බලන්නෙ වැස්සෙ තෙමීගෙන තනියම හිනා වෙන මෝඩය කවුද කියල වෙන්න ඇති.
..මං හිනා වෙනව නෙවෙයි අඩනව මේ ගලන්නෙ වැහි වතුර නෙවෙයි කදුලු...
.උඹ නැතුව මං මෙහෙමයි....ඕනෙ උනත් මිදෙන්න බැරුව..
.බස් එකේ ජනේලයක් ඇරගෙන ඉන්නෙ මම විතරද කොහෙද.
.සීතල වතුර බින්දු මෙච්චර තදින් මූනට වදිනව දැනෙන්නෙ නෑ වගෙයි..
.බහින උන් මන් දිහා කන්න වගේ බලන්නෙ වැස්සෙ තෙමීගෙන තනියම හිනා වෙන මෝඩය කවුද කියල වෙන්න ඇති.
..මං හිනා වෙනව නෙවෙයි අඩනව මේ ගලන්නෙ වැහි වතුර නෙවෙයි කදුලු...
.උඹ නැතුව මං මෙහෙමයි....ඕනෙ උනත් මිදෙන්න බැරුව..
උඹ දන්නවද මං වැඩියෙන්ම වෛර කරන දේවල්..හෙවනැල්ලෙනුත් උඹව අදුනගන්න මගෙ ඇස් දෙක..උඹේ ඇගේ යන්තමට දැවටුනත් උඹේ සුවද දැනෙන නහය...පිටිපස්සෙන් ඇගිලි තුඩක් වැද්දුවත් උඹමයි කියල අදුරගන්න හම...ඔක්කොටම වඩා හිනාවෙන්න විතරක් දැනගෙන උන්න උඹ නැතුව කදුලු විතරක්ම හොයන මගෙ හිත...මරන්න තරම් තරහයි මට...ඒ විදියට උඹට වෛර කරන්න පුලුවන් උනානම්..
දවසක් ඉර ගිනි රස්නෙ පොලොවට බෙදන මද්දහනක....රත් උන වැලි කැට ලුනු වතුරෙන් පොගවන වෙරල කොනක ඉදන්...උඹේ උකුලට ඔලුව තියන් ඉද්දි ඇහුව මතකයි දිලූ අයියෙ ඔයා මාව දාල යන්නෙ නෑ නේද එහෙම උනොත් මට මොනා වෙයිද දන්නෑ කියල්......වෙරල කොනේ අදටත් මං උඹ එක්කමයි...මගෙ හිත පුරා දුවන ....ඇස් තෙත් කරන උඹ එක්ක....ඒත් උඹ..
¤~~දිලූ~~¤
¤~~දිලූ~~¤
නුඹට කෙලෙසක වෛර කරම්ද ..........
මගේ හිතට මං වෛර කරනවා..
හුස්මක් ගානෙම නුඹේ මතකය
මතක් කරන මගේ හිතට
මං මගේ හතුරෙකුටත් වඩා
වෛර කරනවා ....
ඒත් තවමත් මං
නුඹේ නමට ආදරය කරනවා..
ඒ මොහොතක් ගානෙම නුඹේ නම
මගේ නෙත් මානයේ පෙනෙන හින්දා.. ..
හුස්මක් ගානෙම නුඹේ මතකය
මතක් කරන මගේ හිතට
මං මගේ හතුරෙකුටත් වඩා
වෛර කරනවා ....
ඒත් තවමත් මං
නුඹේ නමට ආදරය කරනවා..
ඒ මොහොතක් ගානෙම නුඹේ නම
මගේ නෙත් මානයේ පෙනෙන හින්දා.. ..
දැනෙනා නුඹ ...........
පපුව පිරෙනා දුම් උගුරක් ගානේ මට දැනෙන්නේ නුඹේ උණුසුම් සුසුම් පහසයි ........උගුර දවනා මදු බිදක් ගානේ මට දැනෙන්නේ නුඹේ උණුසුම් දෙතොල් පහසයි .........
තනිකම ......
නුඹෙන් දුරස් වූ දා පටන් මහ සෙනගක් මැද වුවත් තනිවම..,.කිසිදා නොවූ විලසින් හිතේ තනිකම...,කිසිවෙක් ලං නොවේ මේ තනියට.....
Subscribe to:
Comments (Atom)

