Wednesday, July 31, 2013

තවමත් ගඳ ගගහා 
කුණු වෙච්චි මාළු කටුවක් වගෙ
ඇනි ඇනි රිද්දනවා
හදවත...

ඒත් ඔයා...
අද 
යහනක වැතිරිලා
සුර සැපත විඳිනවා