ඉගිලෙන සිතුවිලි
Saturday, December 22, 2012
හැර ගියත් සිත ඔබ ලඟයි
සතුටින් බව පෙනෙනමුත්
නැත කිසිම සැනසුමක්
නින්ද නැත රැය පුරා
බැලු බැලු හැමතැනම ඔබ රුව පමණි
ආදරෙන් ලං වෙලා ඔය උනුහුමේ
උන්නු කාලය මැවී මැවී පෙනේ
දමා යන්න කීම ලං උණේ
සීතලට හමා යන සුළගක් වගේ ලං උනේ ඔබ ....
දමා යන්නද ඒ ලෙසම පැමිණියා වගේ .....
Newer Posts
Older Posts
Home
Subscribe to:
Comments (Atom)